නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (08) උදෑසන ආරම්භ වුණා.
චීන පොහොර ශ්‍රී ලංකාවට ලැබුනේ නැති වුනත් ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6.7ක් චීන සමාගමට ගෙවීමට සිදුවූ බව අමාත්‍ය මහින්ද අමරවීර අද ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් වූ කෝප් වාර්තාව ලාච්චුවේ දමා වසා ඇති බවයි මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.