උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ඒ හාලි ඇල හා උඩුවර අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙනුයි.
මේ හේතුවෙන් බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
Share

Read more