තැපැල් සේවකයින් සංකේත වැඩ වර්ජනයක(VIDEO)

Share

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ සංකේත වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඊයේ (10) පස්වරු 04 ට මෙම වර්ජනය ආරම්භ කළ අතර එය පැය 48 ක කාලයක් ක්‍රියාත්මක බවයි තැපැල් වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News