බදු ගෙවන නීති අවශ්‍යයි – මහින්දානන්ද කියයි(VIDEO)

Share

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ එක් බදු අභියාචනයක් විභාග කිරීමට වසර 6 කට අධික කාලයක් නිකරුණේ ගත කර ඇති බව හෙළි වී තිබෙනවා.

ඒ එහි නිලධාරීන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව හමුවට පැමිණි අවස්ථාවේදීයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News