2023.12.10 වන දින දැදිගම පොලිස් වසමේ කොස්වත්ත ප්රදේශයේ පදිංචි මානසික අබාධයකින් පෙළෙන කාන්තාවක් අතුරුදහන්ව ඇති බවට දැදිගම පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඊයේ (11) දහවල් කාලයේ දී කුඩා ඔයේ තිබී එම අතුරුදහන් වූ කාන්තාවගේ මෘත ශරීරය හමු වී තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 62 ක් වූ කොස්වත්ත, බෙලිගල ප්රදේශයේ පදිංචිකාරියක්.



