දොඹේමඩ දෙස සිට රඹුක්කන දෙසට ධාවනය වූ ටිපර් රථයක පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 75 ක් වූ දොඹේමඩ, රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



