කන්දකාඩු පුනරුත්තාපන කඳවුරෙන් රැඳවියන් 138 දෙනෙකු ඊයේ (11) රාත්‍රියේ පලා ගොස් තිබෙනවා.
ඉන් 104 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
තවත් 34 දෙනෙකු සොයා මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.
පසුගිය වසරේදීත් මෙම කඳවුරෙන් 700 දෙනෙකු පැන ගියා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



