රටේ සියලුම නිෂ්පාදන ඝාතනය වන පරිදි රජය බදු ගසමින් සිටින බව එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසඳයේ සභාපති ටානියා අබේසුන්දර පවසනවා.
මේ වන විටත් ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්රයේ සියයට 30කට රැකියා අහිමි වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



