රාජ්ය සේවකයින් අද (12) අසනීප නිවාඩු වාර්තා කර තිබෙනවා.
ඒ රුපියල් 20,000ක අවම දීමනාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනුයි.
රාජ්ය හා පළාත් රාජ්ය සේවා එකමුතුවයි මෙම වෘත්තීය ක්රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



