දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙක් මරුට(VIDEO)

Share

කුරුණෑගලදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

ගැටුම හටගෙන ඇත්තේ මාවතගම ප්‍රදේශයේදීයි.

එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇතැයි පොලීසිය පවසනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News