දියේ ගිලී පුද්ගලයෙක් මරුට

Share

කොළොන්න පොලිස් වසමේ හේස්වත්ත ප්‍රදේශයේ ඊයේ (12) ලෝන්පෝඩ් කොටස දොළට පුද්ගලයෙකු වැටී මිය ගොස් සිටිනවා.

මරණකරු වයස අවුරුදු 74 ක් වූ හේස්වත්ත, උල්ලිදුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News