විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

Share

අඹන්පොල ප්‍රදේශයේ දී පුද්ගලයකුට විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවට මහව පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 45 ක් වු වල්පාලුව, අඹන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම මරණකරුගේ ඉඩමට ආසන්නව තම සහෝදරයා විසින් වන අලින්ගෙන් වගා කටයුතු ආරක්ෂා කර ගැනීම සඳහා නිවසේ ප්‍රධාන විදුලි පද්ධතියෙන් අඳින ලද විදුලි රැහැනක පැටලී මෙම පුද්ගලයාගේ මරණය සිදුව ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News