වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තත්ත්වයක්(VIDEO)

Share

රජයේ බදුවලට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (13) විරෝධතාවයක නිරත වුණා.

එහිදී ආරක්ෂක අංශ සහ උද්ඝෝෂකයින් අතර හට ගත්තේ උණුසුම් තත්ත්වයක්.

මෙහිදී උද්ඝෝෂකයින් ප්‍රකාශ කලේ බදු අඩු කලේ නැත්නම් අසූවේ ජූලි වර්ජනයට වඩා විශාල ගැටුමකට ආණ්ඩුවට මුහුණ දීමට සිදු වන බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News