රොෂාන්ගේ කමිටුව හරින් අවලංගු කරයි

Share

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ක්‍රිකට් අතුරු කමිටු ගැසට්ටුව අවලංගු කිරීමට නව ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනයට ඇමති හරින් ප්‍රනාන්දු අත්සන් තැබූ බවයි වාර්තා වන්නේ.

Read more

Local News