2019දී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 107ක් අද (14) විනාශ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ පුත්තලමදීයි.
තවත් හෙරොයින් කිලෝ 1,000ක් පමණ විනාශ කිරීමට කටයුතූ කරන බවයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



