අක්ෂි රෝහලේ වර්ජනය අවසන්

Share

කොළඹ ජාතික අක්ෂි රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අවසන් කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජේසිංහ පැවසුවේ.

Read more

Local News