සුමිතුර මාවත, රිච්මන්ඩ් කන්ද ප්‍රදේශයේ මාර්ගයක කාණුවක් තුල පුද්ගලයෙකු තුවාල සහිතව වැටී සිටින බවට ලද තොරතුරක් මත ගාල්ල පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
විමර්ශනයෙන් අනාවරණය වී ඇත්තේ ඒ වන විටත් කාණුව තුලට වැටි සිටි පුද්ගලයා මිය ගොස් සිට ඇති බවයි.
මරණකරු වයස අවුරුදු 59 ක් වූ වලව්වත්ත, ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



