ගජමුතු 04 ක් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

Share

සීදුව නගරයේ දී වැටලීමක් සිදු කර ගජමුතු 04 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් හතර දෙනෙකු ඔවුන් පැමිණ සිටි කුඩා ලොරි රථයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23,32,48 සහ 49 වයස් වන පසුවන පදිංචිකරුවන් වන අතර ඉන් දෙදෙනෙකු යුධ හමුදාවෙන් පලා ගිය සෙබලුන් බවට දැනට සිදුකරන ලද විර්මශන වලදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News