නාඳුනන මළ සිරුරක්

Share

මඩකලපුව පොලිස් වසමේ කල්ලඩි පාලම ආසන්නයේ කලපුව අසල තිබී පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමු වී තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

මෙම පුද්ගලයා වයස අවුරුදු 60 – 70 ක් පමණ වන උස අඩි 05 අඟල් 05 ක් උසැති පිරිමි පුද්ගලයෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News