මෙරට ආරක්ෂක හමුදාව නව දැනුමින් සන්නද්ධ කළ යුතුයි – ජනපති කියයි(VIDEO)

Share

ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවෙකු නිර්මාණය කිරීමට මෙරට ආරක්ෂක හමුදාව නව දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News