සතොස භාණ්ඩ 10ක මිල පහළට

Share

එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබෙනවා.

එම මිල අඩුකිරීම් අද (15) සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසනවා.

Read more

Local News