දිඹුලාන ගම්මානයට වන අලි තර්ජන – පාසල් ගොඩනැගිලිවලටත් හානි(VIDEO)

Share

සෝමාවතිය රක්ෂිතයේ සිට දිඹුලාන ගම්මානයට කඩා වැදුණු වන අලියෙකූ ප‍්‍රාථමික පාසලේ ගොඩනැගිල්ලකට ඊයේ රාත්‍රියේ හානි සිදු කර තිබෙනවා.

ඊයේ (14) දින වාර්තා වුණේ මහියංගණයේ පාසල් දෙකකට ද වන අලි පහර දී ඇති බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News