හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර හන්දිය අසල දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට හංවැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 39 ක් වූ රයිගම්වත්ත, තුම්මෝදර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
Share

Read more