වරකාපොල පොලිස් වසමේ අල්ගම ප්රදේශයේ දී ළමයෙකුට බඳින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ සිසුවා වතුපිටිවල රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබු සිසුවා වයස අවුරුදු 15 ක් වන වරකාපොල ප්රදේශයේ පදිංචිකරුවෙක්.



