යුක්තිය මෙහෙයුමෙන් තවත් පුද්ගලයින් 2,296ක් අත්අඩංගුවට(VIDEO)

Share

අඛණ්ඩව ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමෙන් දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 2,296 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් සමග මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මාස 6 පමණ කාලයක් තුල මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට හැකි බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News