රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රධානෝත්සවය ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජාතික තරුණ සේවා රගහලේදි පැවැත්වුණා.
ස්වර්ණජයන්ති රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් සමරු මුද්දරයක් ද එළිදැක්වීම මෙහිදී සිදු කෙරුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



