බඩු මිල ඉහළ යාම සමග ජනතාව තවදුරටත් පීඩා විදින බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා.
වත්මන් ආණ්ඩුවෙන් ජනතාවට විශාල පීඩනයක් එල්ල වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ඒ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළකරමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.