සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 19 යි

Share

නිමේෂයකින් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ දිවි අහිමි කළ සුනාමි ඛේදවාචකය සිදුවී අදට (26) වසර 19ක්.

මෙරට 35,000කට අධික පිරිසකට සුනාමියෙන් දිවි අහිමි වුණා.

අතුරුදන් වූ සංඛ්‍යාව 5000කට වඩා වැඩි.

එදා කොළඹ කොටුවේ සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ සිටි මගීන් 1000ත් වඩා වැඩි පිරිසක් මහ මුහුදට බිලි වුණා.

ඒ දුම්රිය අනතුර ඉතිහාසයට එක්වුණේ තනි දුම්රියක සිදුවූ ලොව බිහිසුණුම අනතුර ලෙසයි.

Read more

Local News