මුන්දලම දුම්රියපොල අසලදී කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය වූ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් මඟියෙකු පදික වේදිකාවේ ගැටී ඇඳ වැටීම හේතුවෙන් දුම්රියට හසු වී මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 55 ක් වු ඉහළ නාරංගමුව, ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Share

Read more