ඩෙංගු රෝගීන් ඉහළට – අධි අවධානම් කලාප 62ක්(VIDEO)

Share

වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 86,021 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඩෙංගු අධි අවධානම් කලාප 62ක් හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News