සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අද දිනය තුළ ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්රියාමාර්ගය තාවකාලිකව නතර කර තිබෙනවා.
ඒ ඊට එරෙහිව කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය නිසයි.
අදට වෘත්තීය ක්රියාමාර්ගය නතර කළත් ලබන වසරේ ජනවාරි 09 වනදායින් පසු යළි වෘත්තීය ක්රියාමාර්ගවලට එළඹෙන බවයි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



