කොවිඩ්, ඉන්ෆ්ලුවෙන්සා ඩෙංගු වගේම සරම්ප රෝගයත් යළිත් හිස ඔසවමින් තිබෙනවා.
රට තුළ JN 1 කොවිඩ් ප්‍රභේදය පැතිරයාම නිරීක්ෂණය කිරීමට තවමත් ජාන පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කර නැති බවයි මහාචාර්ය චන්දිම ජීවන්දර පවසන්නේ.
මේ අතර මේ මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ද 10,000 ඉක්මවා ගොස් අවසන්.



