අධික වර්ෂාව සමග ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට

Share

දිවයිනේ ගංගාවල තත්වය සැළකීමේදී මහවැලි ගංගාවේ ජල මට්ටම සැළකිය යුතු ලෙස ඉහල ගොස් ඇති බවත් එම ගංගාවේ ඉහළ පිහිටි වික්ටෝරියා , රන්දෙනිගල, රන්ටැඹේ වැනි ජලාශ වාන් දමමින් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර පවසනවා.

Read more

Local News