පාලනයෙන් ගිලිහුණු යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට

Share

කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය වු යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ මැද යකඩ වැටක ද ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකාරිය රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 23 ක් වු මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News