දියේ ගිලී පුද්ගලයෙක් අතුරුදහන්

Share

කන්දකැටිය පොලිස් වසමේ ලොග්ගල්ල ඔයේ ඔරුවකින් මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු වතුරට වැටී අතුරුදහන්ව තිබෙනවා.

අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 25 ක් වූ කරමැටිය, මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අතුරුදහන්වූ අය සෙවීමේ කටයුතු පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව සිදු කරගෙන යනු ලබනවා.

Read more

Local News