ප්‍රධාන ජලාශවල ජල ධාරිතාවය 95% ක් දක්වා ඉහළට

Share

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික අඩු වීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කෙරෙන ප්‍රධාන ජලාශවල ජල ධාරිතාවය සියයට 95 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මේ අතර මඩකලපුවට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 1149 දෙනෙකු අවතැන් වී ඇති බව වාර්තා වනවා.

Read more

Local News