ආගමික ස්ථාන වෙත බදු ලිපි ගොනු විවෘත කිරීම සම්බන්ධයෙන් යතාර්ථය සංවිධානයේ මහලේකම් පූජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමියන් සිය විරෝධය පළ කර සිටිනවා.
ආගමික ස්ථාන යනු වෙළඳසැල් නොවන බව උන්වහන්සේ පෙන්වා දෙනවා.
ආගමික ස්ථාන වෙත බදු ලිපි ගොනු විවෘත කිරීමට පෙර මැති ඇමතිවරුන්ගේ ආදායම් බදු ගෙවීම් හරියට කරන ලෙසයි උන්වහන්සේ ඉල්ලා සිටින්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



