රට බංකොලොත්වීමට ප්‍රධාන හේතු කියන විපක්ෂ නායක සජිත්(VIDEO)

Share

මවාගත් දේශපාලන වීරයන් ඉදිරියේ ලක්ෂ 220ක ජනතාව රැවටීම රට බංකොලොත්වීමට ප්‍රධාන හේතුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News