ගාල්ලේ රැඳවියාට මොළේ උණ බව තහවුරු වෙයි – බන්ධනාගාරයට අද සිට සීමා(VIDEO)

Share

ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියන් 5 දෙනෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

ඊයේ (04) දින මිය ගිය එම බන්ධනාගාරයේම රැඳවියාට මොළේ උණ ආසාදනය වී ඇති බවයි තහවුරු වුණේ.

ඒ අනුව බන්ධනාගාරයේ කටයුතු අද සිට දින 7කට සීමා කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News