දිවංගත බණ්ඩාරනායකයන්ගේ 125 වැනි ජන්ම දිනය අදයි

Share

ආසියාවේ රිදී සීනුව හෙවත් දිවංගත බණ්ඩාරානායකයන්ගේ 125 වෙනි ජන්ම දිනය අදට (08) යෙදී තිබෙනවා.

ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසළදීයි ජන්ම දින සැමරුම් උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ.

පිළිරුවට පුජෝපහාර දැක්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Read more

Local News