දියර කිරි නිෂ්පාදනය සඳහා නව කර්මාන්ත ශාලාවක්

Share

මුළු ලෝකයේම ජනතාව දියර කිරි පරිභෝජනය කරමින් සිටින වකවානුවක අප රට ඇතුළු රටවල් පහක් පමණක් පෝෂණයක් නැති කිරිපිටි පරිභෝජනය කරමින් සිටින බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පවසනවා.

ප්‍රංශ රජයේ ආධාර ඇතිව නාවලපිටිය ප්‍රදේශයේ ඉදි කරන ලද මධ්‍යම ප්‍රමාණයේ දියර කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූ පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මේ බව පැවසුවා.

Read more

Local News