වන අලි තර්ජන ගැන අපව නිරන්තරයෙන් වාර්තා කිරීමට සිදුවෙලා.
වන අලි තර්ජන හමුවේ දැඩි පීඩාවකට පත්ව සිටින්නේ ගොවි ජනතාවයි.
පොලොන්නරුව, වීරපෙදෙස ගම්මානයේ අක්කර 500කට වැඩි භූමි ප්රමාණයක් වන අලි විනාශ කර ඇති පුවතක් අපට වාර්තා වුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



