Home දේශීය පුවත් වෙසක් සතියේ සියලුම නිවෙස්වල බෞද්ධ කොඩිය ඔසවන්න

වෙසක් සතියේ සියලුම නිවෙස්වල බෞද්ධ කොඩිය ඔසවන්න

0
වෙසක් සතියේ සියලුම නිවෙස්වල බෞද්ධ කොඩිය ඔසවන්න

2018 අප්‍රේල් 26 දින සිට මැයි 2 දින දක්වා පැවැත්වෙන වෙසක් සතියේ සියලුම නිවෙස්වල බෞද්ධ කොඩිය ඔසවන ලෙස බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

“දැමුණු සිත සුව ගෙන දේ” යන තේමාව යටතේ මෙවර වෙසක් රාජ්‍ය උත්සවය ඓතිහාසික බිංගිරිය ශ්‍රි දේවගිරි රාජමහා විහාරය ආශ්‍රිතව පැවැත්වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here