කහතුඩුව පිවිසුම අසල දී කාන්තාවක් ඝාතනය කරයි

Share

කහතුඩුව අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්නයේ දී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41 ක් වූ මඩපාත, පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මරණකාරිය අධිවේගී පිවිසුම් මාර්ගය අසලින් ගමන් ගනිමින් සිටිය දී කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News