හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සමයේ තත්ත්ව පරීක්ෂාවක් කරන්නේ නැතිව මෙරටට ගෙන්වූ බවට සැක සහිත තවත් ඖෂධ 300 ක් ගැන අද (10) තොරතුරු හෙළිදරව් කෙරුණා.
මේ තොරතුරු අනාවරණය කළේ වෛද්‍ය චමල් සංජීවයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more