රිය අනතුරකින් කාන්තාවක් මරුට

Share

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කොහොලාන හංදිය අසල දී ඊයේ (10) කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් මාර්ගය හරහා ගමන්ගත් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව එම ස්ථානයේදී ම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාව අවුරුදු 45ක කපුවරල, අලව්ව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනාවා.

Read more

Local News