කුච්චවේලි සලපයාරු ප්‍රදේශයේ දී ඊයේ (11) දහවල් වගා ළිඳක වැටී දියේ ගිලී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 75ක සලපයාරු, කුඹුරුපිටිය නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේලි පොලීසිය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබනවා.



