යුක්තිය මෙහෙයුමෙන් 897ක් අත්අඩංගුවට

Share

ගතවූ පැය 24 කාලය තුළ යුක්තිය මෙහෙයුමෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ගණන 897යි.

ඉන් සැකකරුවන් 24 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Read more

Local News