එරාවුර් දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ කැබ් රථයක ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී ඊයේ(14) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකරු මඩකලපුව රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගිය තරුණයා වයස අවුරුදු 23 ක කිතුල්වැව, කරදියනාරු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



