සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ඒ වෛද්‍යවරුන්ට ලබා දුන් දීමනාව සෙසු වෘත්තීන් සඳහා ද ලබා දෙන ලෙස ඉල්ලමින්.
මේ අතර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන්නේ රජය ළිං මැඩියන් සේ සිටීම සුදුසු නැති බවයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



